Thursday, August 31, 2017
Mobile phone repair course
This course teaches you step-by-step how to repair cell phones as well as how to make money repairing cell phones.
New to Udemy? For a limited time, get a special percent off!
Wednesday, August 30, 2017
Monday, August 28, 2017
Saturday, August 26, 2017
All China Mobile Short Repair & No Power Solution
Dear friends
All china mobile fix No power and short repair heat this IC 250 temp.
your problem comment here.
Thursday, August 24, 2017
Wednesday, August 23, 2017
ඇපල් අයිෆෝනයක් Unlock කරන ක්‍රම
ඇපල් සමාගමේ වැඩි ම ඉල්ලුමක් සහ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන නිෂ්පාදනයක් තමා ඇපල් iPhone කියන්නේ.ඇපල් අනෙකුත් නිෂ්පාදන වගේ ම ඇපල් iPhone එකත් තරමක් මිළ අධික උපාංගයක් වෙනවා.මේ නිසා ම නව අයිෆෝනයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ අය වෙළදපොලේ තරමක් මිල අඩුවට තිබෙන Lock iPhone එකක් මිළදී ගැනීමට ද පෙළඹෙනවා.එනම් යම් නිෂ්ච්ත දුරකතන ජාලයක සිම් පතක් පමණක් භාවිත කළ හැකි iPhone වේ.කෙසේ වුව ද අප iPhone එකක් මිළ දී ගැනීමේ දී විශේෂයෙන් ම එය Lock ද Unlock ද කියා තහවුරු කරගත යුතු වෙනවා.මොකද iPhone එකක් Unlock කිරීමට විශාල මුදලක් වැය වෙනවා.යම් හෙයකින් ඔබේ iPhone එක Lock නම් එය Unlock කරගැනීමට ප්‍රධාන වශයෙන් ක්‍රම 3 ක් තිබෙනවා.
- Jailbreak කිරීම මඟින් Unlock කිරීම.
- Gevey,Rebel වැනි සිම්පතක් ආධාරයෙන් Unlock කිරීම.
- Factory Unlock කිරීම මඟින්.
Jailbreak කර අන්ලොක් කිරීම මෙහි ලාභ ම ක්‍රමය යි.නමුදු ගැටලුව වන්නේ මෙම ක්‍රමය සහය දක්වන්නේ ඉතා සීමිත iPhone සංඛ්‍යාවකට පමණි.තවද iPhone එක restore හෝ Update කළ විට නැවත Lock වේ.සමහර විට Update කිරීමේ දී baseband එක ද Update වූවහොත් නැවත Unlock කිරීමට නොහැකි වේ.මෙම ක්‍රමය මඟින් Original iPhone,iPhone 3G,iPhone 3GS සහ baseband 1.59.00 සහිත iPhone 4 පමණක් unlock කළ හැකි ය.තවද මෙම ක්‍රමය iOS 6.1 තෙක් වූ iOS අනුවාද සඳහා පමණක් සහය දක්වයි.මෙමඟින් කෙරෙන්නේ අදාළ උපාංගය jailbreak කොට 'UltrasnOw' නැමැති tweak එක ස්ථාපණය කිරීම යි.
Gevey,Rebel වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කිරීමේදී Jailbreak කිරීමට වඩා වැඩි iPhone ප්‍රමාණයකට සහය දක්වනවා.මෙම සිම්පතක් එතරම් මිළ නොවන අතර සමහර iPhone මාදිලි සඳහා Jailbreak කිරීම අනිවාර්ය වනවා.නමුදු මෙහිදී අප අපගේ උපාංගයට අපගේ network එකට අදාළ සිම්පත සමඟ මෙම Gevey,Rebel වැනි සිම් පතත් ඇතුළත් කළ යුතු වනවා.මෙහිදී අපට සැම විටම පවතින නවත ම iOS අනුවාදයට Update කළ නොහැකි අතර 3G,4G MMS SMS වැනිදෑ භාවිතයේ දී ගැටලු ඇති වනවා.බටරිය ඉක්මණින් වියළී යාම,අයිෆෝනය රත් වීම මෙහි අතුරුඵල වනවා.
iPhone එකක් නිල වශයෙන් Unlock කිරීම තමා Factory Unlock කියන්නේ.මෙය ඉතා මිළ අධික ක්‍රමයක්(රුපියල් 3000 පමණ සිට 30,000 දක්වා වැනි මුදලක්).එහෙත් මෙසේ Factory Unlock කිරීම මඟින් iPhone එක කිසිදු බාධාවකින් තොරව භාවිත කිරීමේ හැකියාව පවතිනවා(Full functional-3G,4G MMS වැනි දේ බාධාවකින් තොරව ක්‍රියා කරයි.).ලෝකයේ ඕනෑම රටක ඕනෑම සිම්පතක් මේ සමඟ ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර iPhone එක update කළ ද නැවත lock වන්නේ නැත.මෙහිදී යම් හෙයකින් ඔබ Unlock කිරීමට යන අයිෆෝනය සොරකම් කරන ලද/නැති වූ/දුරකතන බිල්පත් ගෙවා නැති එකක් නම එය blacklist වේ.එසේ blacklist වී ඇතිනම් අපට සමාන්‍යයෙන් Factory Unlock කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් වැය වේ.මෙසේ ඇපල් උපාංගයක් Factory Unlock කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 4ත් 16 ත් අතර ප්‍රමාණයක් ගත වේ.
මෙම ක්‍රම පිළිබඳව තවත් විස්තර සහ Unlock කරන ආකාරය ගැන සරළව වෙන වෙන ම මෙහි ඉදිරි ලිපිවලින් කථා කරමු.
ඔබ iCloud Activation Lock උපාංගයක් මිළ දී ගැනීමට පෙර
iCloud Activation Lock සහිත උපාංගයක් වෙළඳපොළේ ඉතා අඩු මිළට මිළ දී ගැනීමේ හැකියාව පවතිනවා.මෙම නිසා ම සමහර පරිශීලකයින් මෙවැනි උපාංග මිළ දී ගැනීමට පෙළඹ වී තිබුණත් මෙය යම් ආකාරයක අවධානමක් සහිත ක්‍රියාවලියක් වනවා.මන් ද
- දිනෙන් දින ඇපල් සමාගම විසින් ශක්තිමත් කරන iCloud Activation Lock ක්‍රියාවලිය Unlock කළ නොහැකි තත්වයකට පත්ව තිබීම.
- iCloud Activation Lock එක සාර්ථකව Unlock කළ ද සමහර විට එම අයිෆෝනය Network Lock එකක් පැවතීමට හැකි ය.එය Unlock කිරීමට වෙන ම මුදලක් වැය වේ.
- මෙම Lock දෙක ම Unlock කළ ද සමහර විට එම අයිෆෝනය වැඩකරන තත්වයේ නොතිබිය හැකි ය.මක් නිසා ද එම උපාංගය අපට iCloud Activation Lock එක Unlock නොකොට පරීක්ෂා කිරීමට නොහැකි වූ බැවින් එහි තොරතුරු නිවැරදිව බලා ගැනීමට නොහැකි වීම.
- ඉහත කරුණු සියල්ල සාර්ථක කර ගත්ත ද පසු කාලීනව නීතිමය ගැටලු ඇති වීමේ අවධානම.
iCloud Activation Lock එකක් හඳුනා ගන්නා ආකාරය
ඕනෑම ඇපල් උපාංගයක iCloud Activation Lock සක්‍රීය කර ඇත්දැයි බැලීමට ඇති හොඳම මාර්ගය වන්නේ https://www.icloud.com/activationlock/ වෙත පිවිස ඔබ මිළ දී ගැනීමට සැරසෙන ඇපල් උපාංගයේ IMEI හෝ Serial Number එක ලබා දී පරීක්ෂා කිරීම යි.එම තොරතුරු ලබා දුන් පසු ඔබට එම උපාංගයට අදාළ iCloud Activation Lock හි වර්තමාන තත්වය බලා ගත හැකි ය.
දැනටමත් ඔබගේ ඇපල් උපාංගය iCloud Activation Lock එක සක්‍රීය වී ඇතිනම් ඔබට තාවකාලිකව iCloud Activation Lock screen එක මඟහැරවා ගොස් Facetime ඇප් එකට පිවිස මුල් අයිතිකරුගේ විද්‍යුත් ලිපිනය බලා ගැනීමට හැකියාව පවතින අතර (අදාළ උපාංගය Restore කර නැතිනම් හෝ මුල් අයිතිකරු Facetime සක්‍රීය කර ඇතිනම්) එමඟින් එම පුද්ගලයාව සම්බන්ධ කරගෙන යම් එකඟතාවයකට පැමිණ ඔහු ලවා iCloud Activation Lock එක අක්‍රීය කර ගත හැකි ය(මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න).
තව ද යම් යම් තෙවන පාර්ෂවයේ Tools සහ ක්‍රමවේදයන් භාවිත කර iCloud Activation Lock එක අක්‍රීය කිරීමේ හැකියාව පවතින බව සමහර වෙබ් අඩවි ප්‍රකාශ කළ ද එහි සාර්ථකත්වය පිළිබඳව මේ වන තෙක් සහතිකයක් ලබා දිය නො හැකි ය.කෙසේ හෝ මෙවැනි ආකාරයේ සාර්ථක ක්‍රමයක් හමු වු විගස ඒ පිළිබඳව සිංහලෙන් SWOT INSTITUTE (077 2011040)වෙබ් අඩවියේ සවිස්තරාතමක ලිපියක් පළ කෙරෙනු ඇත.
දැනටමත් ඔබගේ ඇපල් උපාංගය iCloud Activation Lock එක සක්‍රීය වී ඇතිනම් ඔබට තාවකාලිකව iCloud Activation Lock screen එක මඟහැරවා ගොස් Facetime ඇප් එකට පිවිස මුල් අයිතිකරුගේ විද්‍යුත් ලිපිනය බලා ගැනීමට හැකියාව පවතින අතර (අදාළ උපාංගය Restore කර නැතිනම් හෝ මුල් අයිතිකරු Facetime සක්‍රීය කර ඇතිනම්) එමඟින් එම පුද්ගලයාව සම්බන්ධ කරගෙන යම් එකඟතාවයකට පැමිණ ඔහු ලවා iCloud Activation Lock එක අක්‍රීය කර ගත හැකි ය(මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න).
තව ද යම් යම් තෙවන පාර්ෂවයේ Tools සහ ක්‍රමවේදයන් භාවිත කර iCloud Activation Lock එක අක්‍රීය කිරීමේ හැකියාව පවතින බව සමහර වෙබ් අඩවි ප්‍රකාශ කළ ද එහි සාර්ථකත්වය පිළිබඳව මේ වන තෙක් සහතිකයක් ලබා දිය නො හැකි ය.කෙසේ හෝ මෙවැනි ආකාරයේ සාර්ථක ක්‍රමයක් හමු වු විගස ඒ පිළිබඳව සිංහලෙන් SWOT INSTITUTE (077 2011040)වෙබ් අඩවියේ සවිස්තරාතමක ලිපියක් පළ කෙරෙනු ඇත.
මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?
iCloud Activation Lock පිළිබඳව කතා කිරීමේ දී තියෙන පැටලිල්ලක් තමයි බොහෝ දෙනා අයිෆෝන් එකේ Network Lock එකයි iCloud Activation Lock එකයි පටලගෙන තිබීම.ඒක නිසා අපි අයිෆෝන් ලොක් වර්ග සම්බන්ධව ප්‍රථමයෙන් කතා කරමු.
Passcode Lock
මේ ලොක් එකෙන් කියැවෙන්නේ ඔබ අයිෆෝනයේ Home Screen එකට සහ සමහර විශේෂාංග සඳහා පිවිසීම සඳහා භාවිත කරන මුරපදය පිළිබඳව යි.මේ සඳහා අපට මුරපදයක් වෙනුවට Touch ID භාවිත කර ඇඟිලි සළකුණ භාවිත කිරීමට ද පුළුවන.ඉතිං අපට Passcode එක අමතක වුවහොත් අයිෆෝනය භාවිත කිරීමට නොහැකි වන අතර පියවර කිහිපයකින් අපට එය Unlock කර ගැනීමේ හැකියාව පවතිනවා.
Network Lock
මේ ලොක් එකෙන් කියැවෙන්නේ අදාළ අයිෆෝනය එක් දුරකතන ජාලයකට අදාළ සිම්පත් සමඟ පමණක් භාවිත කර හැකිවන ආකාරයට ලොක් කර තිබීම යි.උදාහරණයක් ලෙස UK වල O2 network එකට ලොක් කර ඇති අයිෆෝන් භාවිත කළ හැක්කේ O2 Network එකට අදාළ සිම්පත් සමඟ පමණි.එම නිසා එම අයිෆෝනය අපේ රටේ හෝ වෙනත් ජාලයක් සමඟ භාවිත කිරීමට Network Unlock කළ යුතු වනවා.මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මීට පෙර නිකුත් කර ඇත.
iCloud Activation Lock
Find my iPhone විශේෂාංගය iOS සමඟ සම්බන්ධ වන්නේ iOS 6 සමඟ යි.මෙම විශේෂාංගය iOS සඳහා පැමිණිමට ප්‍රධාන හේතුව වූයේ ලොව පුරා අයිෆෝන් විශාල වශයෙන් සොරකමට ලක්වීම සහ එසේ සොරකම් කිරීමෙන් පසු ඒවා නැවත සොයා ගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නොමැති වීම යි.එම නිසා මෙවැනි විශේෂාංගයක් අයිෆෝන් සඳහා අත්‍යවශය වූවා.
එහෙත් මෙම විශේෂාංගය iOS 6 සමඟ හඳුන්වා දුන්න ද එය සක්‍රීය නොකර අයිෆෝනයක් භාවිත කිරීමටත් එම උපාංගය සමඟ සම්බන්ධ වී තිබෙන Apple ID එක අමතක නම් Restore කර වෙනත් Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව පැවතුණා.
නමුදු iOS 7 සමඟ ඇපල් උපාංගයක් restore කර setup කිරීමේ දී එම උපාංගය සඳහා පෙර භාවිතා කළ Apple ID එක සහ එහි මුරපදය ඉල්ලා සිටින අතර එම අවස්ථාව මඟහරවා යාමට නොහැකි වන ලෙස iOS 7 සකසා තිබුණා.මෙහිදී ඇපල් සමාගම විසින් ඔබගේ Apple ID එක සමඟ ඔබගේ ඇපල් උපංගයේ Serial Number එක එකට එකතු කිරීමක්/සම්බන්ධ කිරීමක් සිදු කරනු ලබනවා.එම දත්ත අපගේ ඇපල් උපාංගයේ නොව ඇපල් සමාගමට අයත් ඔවුනගේ ම Server වල එම දත්ත ගබඩා කොට පවත්වාගෙන යන අතර අප Restore කර activation screen එකෙහි නැවත අපගේ Apple ID එක ලබා දීමේ දී සසඳා බලනුයේ එසේ ගබඩා කරන ලද දත්ත සමඟ යි.
ඒ අනුව iOS 7 ට අඩු iOS අනුවාදයක් සහිත ඇපල් iOS උපාංග සඳහා අපට සරල පියවර කිහිපයකින් නව Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව ලැබිණ.තවද ඇපල් අයිෆෝන් 4 හි iOS 7 අනුවාදයක් ධාවනය වුව ද අපට ලෙහෙසියෙන් එහි Apple iCloud Lock එක මඟහරවා යෑමේ හැකියාව පවතිනවා.මන් ද ඇපල් A4 චිප් එකක් සහිත උපාංග සඳහා Root Access තිබෙන නිසා අපට Apple iCloud Lock ක්‍රියාවලිය මගහැර යාමේ හැකියාව පවතිනවා.
එහෙත් අයිෆෝන් 4 හැර iOS 7 සහ ඊට ඉහළ iOS අනුවාද සහිත කිසි ම ඇපල් උපාංගයක් මෙසේ කලින් භාවිත කළ Apple ID එක නොමැතිව Apple iCloud Lock එක මඟහරවා යාමට නොහැකි අතර එසේ කිරීම ද නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැළකෙනවා.
Monday, August 21, 2017
Sunday, August 20, 2017
Thursday, August 17, 2017
SWOT INSTITUTE
This is where you can learn a step by step from basic to advance procedure on how to fix major mobile phone handsets problems such as Nokia, iPhone, Blackberry, Samsung, SonyEricsson, Motorola, HTC, Android,LG, Siemens, Benq and etc. for absolutely 100% Free!
ADJUSTABLE DC POWER SUPPLY
The Dc power Supply can be used to substitute for the Battery Voltage when do live voltage checking on the PCB circuits... This is being used to trace the power supply line in electronic circuit.
Linear Adjustable DC Power Supply is a equipment with high stability, high reliability, low noise, its output voltage or current can be continuously adjusted, and its constant voltage and current can auto-conversion. This universal power supply can be used in many different areas, from test of R&D equipmentto test of production lines.
Here's a sample of substituting DC voltage in working cellphone repair tracing B+ line.
Linear Adjustable DC Power Supply is a equipment with high stability, high reliability, low noise, its output voltage or current can be continuously adjusted, and its constant voltage and current can auto-conversion. This universal power supply can be used in many different areas, from test of R&D equipmentto test of production lines.
Here's a sample of substituting DC voltage in working cellphone repair tracing B+ line.
FUSE - SURFACE MOUNTED
In electronics and electrical engineering a fuse (from the Latin "fusus" meaning to melt) is a type of sacrificial overcurrent protection device. Its essential component is a metal wire or strip that melts when too much current flows, which interrupts the circuit in which it is connected. Short circuit, overload or device failure is often the reason for excessive current.
A fuse interrupts excessive current (blows) so that further damage by overheating or fire is prevented. Wiring regulations often define a maximum fuse current rating for particular circuits. Overcurrent protection devices are essential in electrical systems to limit threats to human life and property damage. Fuses are selected to allow passage of normal current and of excessive current only for short periods.
A fuse was patented by Thomas Edison in 1890 [1] as part of his successful electric distribution system
A fuse was patented by Thomas Edison in 1890 [1] as part of his successful electric distribution system
HOW TO REPAIR CELLPHONE NOT CHARGING, NO REPONSE, CHARGER NOT SUPPORTED PROBLEM ISSUES
There are few types of charging problem issues like Not Charging, No Charging Response and Charger Not Supported.
A problem issues with "Not Charging" shows on a display when a charger is being plug-in, this problem occurs when a required current or voltage is not enough to boost up and charge the mobile phones battery.
One reason of this problem is a faulty BSI Line, a BSI line is a Battery Size Indicator that tell the charging control circuit how's the batteries working status.
The battery has a BSI output indicator terminal that connected to its negatives terminal with desired value of resistor on it.
Monday, August 14, 2017
Sunday, August 13, 2017
4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.
ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා. GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.
සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මත අනුව මේවා 3.75G ~ 3.9G වේ. ITU (International Telecommunication Union) අනුව 4වන පරම්පරාවේ LTE Advance (ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.
දැනට දුරකතන ජල සමාගම් වෙලද උපක්‍රම ලෙස මේ 4G යන්න බාවිතා කරයි. මෙම ජාලවලින් ලංකාවේ සමගම් කියයි 100mbs වැනි වේගයන් ලබා ගත හැකි බව. pre4G ජාලවල control test environments (පාලයනන් යටතේ කරන පරීෂණ) වලදී මෙම දත්ත වේගය ලබාගත හැක. ඔබට මතක ඇති මීට වසරකට පමණ පෙර ජංගම දුරකතන සමාගම් 28mbps HSPA+ වේගයල් ලබාගත හැකි බව පවසමින් SMS පනිවුඩ එවුවා. නමුත් මෙම වේගයන් අපිට තවමත් ලැබී නැත. මෙම 4G ජල වල වේගයන්ද එවැනියි. සැබෑජීවීතේ මෙම වේගයන් ලබගත නොහැක. Motorola සමාගම මගින් නිකුත්කල සෑබෑලෝකයේ LTE පරීෂනයකට අනුව (Figure 2) LTE ජාලයක එක පුද්ගලයෙකුට ලැබෙන හොදම උපරිම වේගම 8mbps වෙන අතර. මෙය සියලුම තත්වයන් හොද මට්ටමක පවතින විට. නමුත් සාමන්‍ය වේයන් 3~5mbps වේ. මේ දුරකතන සමාගම් 100mbps කියනේ එක ඇන්ටෙනාවකට උපරිම දිය හැකි වේගය. මෙම වේගය සම්බන්ද වෙන ග්‍රහකයන් ගණන්, දුර වැනි විවිද දේවල් අනුව වෙනස් වේ. එම නිසා දුරකතන සමාගම් ප්‍රචාරය කරන වේගයන් සැබෑ වේගයන් නොව උපරිම පරීක්ෂන මට්ටමේ ලබාගත හැකි වේගයන් වේ. හුදෙක් marketing (විකීනීම) සහදා යොදාගන්න වේගයන් වේ.
copyright Motorola
ඉහත රූපයේ පෙනනේ තමන් කුලුණට කිට්ටුවෙම සිටිනවා නම් හා ලෙබෙන වේගයන් වගේ, කුළුනෙන් දුරස්වෙන විට ලැබෙන වේගය අඩුවීමත්. ඒ කියන්නේ තමන්ට ලැබෙන signal ප්‍රමාණය උපරිම උවද, කුළුනෙන් දුරස්නම් ලැබෙන වීගයන්ද අඩුවේ.
ලංකාව තුල මෙම කතාව තවත් වෙනස් වේ. Motorola සමාගම් එම දත්ත නිකුත්කරේ අදාල දුරකතන ජාලය 100% නිවැරදි ආකාරයෙන් සකස් කර ඇතිනම්. නමුත් ලංකාව තුල මේ යටිතල පහසුකම් ගොඩක් අඩුයි. දුරකතන සමාගම් මේවට කරන වියදම අඩුයි. මොකද මෙම LTE වලට මරූ වීම් සිදුවන්නේ දුකරන සමාගම් හා දුරකතන ජාල උපකරන සපය සමාගම් වලට උපකරන බදුදීම මගින්. උපකරන අලුත් කිරීම දුරකතන සමාගම වැයකරන්න වෙන්නේ පොඩි මුදලක් නමුත් යටිතල පහසු කම් සහදහා විෂාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.
මුල්ම යටිතල පහසුකම තමයි, සෑම කුළුනකටම fiber-optics (ප්‍රකාෂන තන්තු) වලින් සම්බන්ද තා තිබිය යුතුයි. දැනට බොහෝමයක් කුළුණු සම්බන්ද වනේ radio link හරහා. මේවා බොහෝ විට E1 දෙකක් හෝ තුනකි. (E1 = 2mbps) මෙය හේතුව radio link වල ඇති limitations. දැනම HSDPA වල වේ ගයන්ත් ගොඩක් පිට පලත්වල අඩුවීම මෙය එක් හේතුවක් වේ. LTE වලට මාරුවීමේදී කුළුනකට අඩුම තරමේ 200mbps වත් වේගයක් ඇති සම්බන්දතාවයක් තිබිය යුතුයි.
ඉලග ගැටලුව එක කුළුනකට් සම්බන්ද වන ග්‍රහකයන් ප්‍රමාණය. ග්‍රහකයන් වැඩිවෙනකොට කුළුනු ප්‍රමානය වැඩිකරමින් එක කුළුනකට ග්‍රහකයන් ප්‍රමානය අඩුකල යුතුයි. නැතිනම් radio channel මදිවීම, tower එක ලබාදිය හැකි දත්ත වේගයන් අඩුවීම වගේ වෙනවා. නමුත් මේ කුළුනු ගහන එකත් කරන්නේ නෑ. ඒක නිසා තමයි සමහර ප්රදේෂවල දවල්ට data speed හොදට තිබිලා රෑට අඩුවෙන්න. නැතිනම් කොළබ නම් රෑට හොද වෙලා දවල්ට අඩුවෙන්නේ.
LTE වලත් තමන් සිටින තැන අනුව තමන්ට ලැබෙන සේවය වෙනස් වෙනවා. HSPA මෙන් කොලබදි හොද වේගය ලැබිලා නුවරදි නැතිවෙන්න පුලුවන්. ඉතින් මේ සියල්ල රදාපවතිනේ කොචර හොද යටිතල පහසුකම් තියනවාද කියන එක මතයි.
LTE වලදි අපේ පරණ phone හා internet modems බාවිතා කරන්න පුලුවන්ද ? බෑ, LTE සදහා අලුතෙන් මේ සියල්ල මිලදී ගතයුතුයි. LTE තාක්ෂනය අතින් ඉදියෙන් සිටී, radio channel හොදින් පාලනය වීම වගේම QoS (Quality of Service) HSPA ජාලමෙන් නොව හරියාකාරව බාවිතා කරන්න පුලුවන්. මමගින් දත්ත සේවාවන් වල ගුනාත්මක බව වගේම එක එක පුදගලයාට ලැබෙන වේගය පවා පාලනය කරන්න පුලුවන්. MIMO (multiple-input and multiple-output) වැනි ඇන්ටෙනා තාක්ෂන යොදාගෙන මෙය ගොඩක් හොද සේවාවක් ලැබෙන ලෙස සකස්න්න පුලුවන්. ඒ වගේම latency (දත්ත ගමන්කිරීමට ගතවන කාලය) බෝහෝ ලෙස අඩුවෙන නිසා මෙය game ගහන අයට හොද දෙයක් වේ. ඒ වගේම අපිට HSPA වල දැකපු, වෙබ් පිටුවක් ලින්ක් එකක් click කරලා එම පිටුව open වෙන්න යන්න වෙලාව (Idle to active State) සමහර අය දැකලා ඇති මොඩම් එක UTMS වෙලා HSPA වෙන එක. නමුත් LTE වල මෙම ගැටලුව නෑ. LTE සෑම විට එකම සම්බන්ද වී සිටින නිසා එවැනි ගැටලු දකින්න ලැබෙන්නේ නෑ.
එම නිසා දුරකතන සමාගම් වල බොරු නොම්මර වල්ට රැවටෙන්න නැතුව හොදට හිතලා බලන්න
Saturday, August 12, 2017
Mobile phone repairing course
පුහුණුවෙන් පසු රැකියාවක්
0772011040, 0711226562,0713924999,0112691265138,s.de.s.jayasinghe Rd, nugegoda
Recognized Certificated will be issued by us.
Institute Awarded by Ministry of Education
Once Student have completed our training course, they will receive our Mobile Phone repair certification. This proves that student have been trained to repair all major Mobile Phone faults, and that they have the skill and knowledge required to undertake repair work on any Mobile Phone. At the end of this training, they will have more to show for their time, as the Mobile Getting certified will help students to set up their own business apart from all the others, as they will be able to show that you have learnt the specific skills required.
## ලංකාවේ පළමු වතාවට" 10GB "unlock ,firmwares ,all mobile phone pcb diagram,all mobile phone ic numbers and fault finding softwareස FREE
Mobile Phone Repairing Course Syllabus:...................... The course is divided into three parts -
1. Theory
2. Practicals
3. Practice
HUAWEI Y625-U32 FLASH
HUAWEI Y625-U32 FLASH....HANG LOGO MONKEY VIRUS FIX
►Flash file download link Y625-U32 -http://download-c1.huawei.com/downloa...
►ALL FLASH FILE & FIRMWARE DOWNLOAD LINK:
https://youtu.be/-RhpiN7Cr-k
https://www.youtube.com/c/ALLTIPSFLAS...
Thursday, August 10, 2017
Subscribe to:
Posts (Atom)