Monday, September 17, 2018

How to Root Any Android Device? Swot institute

Android කියන්නේ ජංගම දුරකථන සහ ටැබ්ලට් වලට එන ජනප්‍රියම මෙහයුම් පද්දතියක්. ඔබ සතුවත් Android ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් ඇත්නම් ඔබ අනිවාර්යෙන්ම Root කියන වචනය අහල ඇති. පහත තියන Video එක බැලීමෙන් ඔබට Android Device එකක් Root කරනවා කියන්නේ මොකද්ද වගේම සහ Android Device එකක් Root කිරීමේ ප්‍රයෝජන සහ ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද කියල දැනගන්න පුළුවන්.

No comments: