Monday, September 17, 2018

Difference between Waterproof and Water Resistant in Sinhala swot institute

මීට මාසයකට පෙර නිකුත් උන Apple iPhone 7 දුරකථනය වගේම දැන් පැමිණෙන බොහෝ Smartphones Waterproof, Water Resistant බව ඔබ කව්රුත් දන්න දෙයක්.
Waterproof, Water Resistant යන වචන දෙක දකින ඕන කෙනෙක් හිතන්නේ, මේ Phone එක නියමයි,  වැස්ස වෙලාවක උනත් භාවිතා කරන්න පුළුවන්, Phone එක සමග පිහිනන්නත් පුළුවන්, Phone එක භාවිතා කරන ගමන් නාන්න උනත් පුළුවන් වගේ දේවලුයි
ඒ වගේම Waterproof සහ Water Resistant කියන වචන දෙකේත් වෙනසක් තියනවා. Waterproof කියන්නේ අපිට අවුලක් නැතිව සීමාවන් යටතේ වතුර ඇතුලේ උනත් භාවිතා කරන්න පුළුවන් කියන එකයි. Water Resistant කියන්නේ එය වතුර ඇතුලේ උනත් භාවිතා කරන්න පුළුවන් කියන එක නෙවේ. ඔහුන් ලබා දී තිබෙන සීමාවන් යටතේ අදාල උපකරණය  එක වතුරට වැටුනත් එයට හානියක් වෙන්නේ නෑ කියන එකටයි.

No comments: