ඔයාල නිතරම අහල ඇති මේ deleted files recovery කිරීමක් ගැන..ඒ කිව්වේ delete උන දත්ත නැවත ලබා ගැනීම..
ඔයාල කල්පනා කරනව ඇති කොහොමද මේ delete කරපු දෙයක් ආපහු ගන්නේ කියලා..ඒ මෙහෙමයි..
අපි file එකක් delete කරද්දි අපි හිතුවට මේක සම්පූර්නයෙන්ම delete වෙනව කියලා එහෙම වෙන්නේ නෑ...
සිද්ද වෙන්නේ මතකයේ ඒ දත්ත තියන blocks ටික free space එකක් කියල නම් කරනවා operating system එක මගින්.
ඒ කිව්වේ file එකට තියන පාර අයින් කරල දානවා.
TestDisk and PhotoRec Download කරගන්න
http://www.cgsecurity.org/wiki/TestDisk_Download
No comments:
Post a Comment