Root කිරීමෙන් ලැබෙන සමහර වාසි,
- කැමති Rom එකක් ස්ථාපනය කර ගත හැක
- Delete කල නොහැකි එහෙත් වැඩකටත් නැති apps delete කල හැක
- tasker වැනි Automate apps භාවිතකළ හැක
- Avast වැනි Virus Guards භාවිතා කිරීමටද Root Access අවශ්‍යය වේ.
- Battery බැසීම අඩු කර ගත හැකි ක්‍රම භාවිතයටද Root Access අවශ්‍යය වේ.
- සිංහල හෝ වෙනත් භාෂාවක් ස්ථාපනය කිරීමට හැක
- ලස්සන ලස්සන Themes දාන්ඩ බාධාවක් නෑ
- වැදගත්ම දෙයක් තමා ඔය හැම app එකකින්ම පෙන්නන Ads නැති කරන්ඩපුලුවන්..
MTK Android Device (lenovo,MYSAGA වගේ Chinese brand) root කරන විදිහ වෙනස්..
මම මේකට පාවිච්චි කරන්නේ අපි කවුරුත් දන්න Super One Click කියන Tool එක
device එකේ Settings වල Developer Options වලට යන්ඩ..එකේ ඇති USB Debugging කියලා එකක්..ඒක on කරන්ඩකෝ..
දැන් device එක computer එකට data cable එකෙන් connect කරන්ඩ..මතක ඇතුවම, data cable එක ගහද්දි අහනවනේ device එක connect කරන්ඩද කියල..එතනදි මොකුත්ම තෝරන්ඩ එපා..
දැන් Super One Click run කරන්ඩකෝ..
Root කියන Button එක Click කරන්ඩ..
No comments:
Post a Comment